යාලුවනේ ඔයාල phone හදන්න ආසයි නේද, එහෙනම් අපිත් එක්ක එකතුවෙලා දැනුම බෙදාගමු.
ඔයාලට phone repair කරනකොට software පැත්තත් දැනගන්න වෙනවා. Phone flash කරන්න unlock කරන්න සොෆ්ට්වේයාර් ඕන වෙනවා. මේ software box ගන්න අපිට සල්ලි නැති නිසා crack කරපු software ගොඩක් අය භාවිතා කරනවා.
Free tools Download කරගන්න සිංහල free tools tab එක ක්ලික් කලන්න.